Перейти к содержимому

🙏 අන්තරාය නිවාරණ පිරිත | සිතට සැනසීමක් ගෙන දෙන පිරිත් සජ්ඣායනය 🙏

Anchoragelk

0:00 / 0:00

🙏 අන්තරාය නිවාරණ පිරිත | සිතට සැනසීමක් ගෙන දෙන පිරිත් සජ්ඣායනය 🙏

10 просмотров · 18 часов назад
Anchoragelk
1,11 тыс. подписчиков
10 просмотров · 18 часов назад
🙏 අන්තරාය නිවාරණ පිරිත | සිතට සැනසීමක් ගෙන දෙන පිරිත් සජ්ඣායනය 🙏 බුදු ගුණ සිහි කරමින් සිත සන්සුන් කරගැනීමටත්, ශ්‍රද්ධාවෙන් හා මෙත් සිතින් දවස ආරම්භ කිරීමටත් මෙම පිරිත් සජ්ඣායනය ඔබට උපකාරී වේවා! 🌸 නිවන් මඟ අවබෝධ කරගැනීමට අවශ්‍ය ශ්‍රද්ධාව හා ප්‍රඥාව දියුණු කරගනිමින්, බුදු දහමේ ආශීර්වාදය සිහිපත් කරමු. 🪷 මෙම පිරිත ශ්‍රවණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏 වීඩියෝවට Like කරන්න. 🙏 ඔබේ අදහස් Comment කරන්න. 🙏 තවත් පිරිත් සහ බෞද්ධ වැඩසටහන් නැරඹීමට අපගේ Anchoragelk YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සලකුණ ක්‍රියාත්මක කරන්න. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා! 🌼 තෙරුවන් සරණයි! 🌼 #අන්ථරානිවාරණපිරිත #පිරිත් #බුදුදහම #බෞද්ධධර්මය #Pirith #BuddhistChanting #SinhalaPirith #Anchoragelk