Перейти к содержимому

capacitor basic calculation | ධාරිත්‍රක 100% තියරි, ප්‍රායෝගික භාවිත. ලංකාවේ ප්‍රථම විඩියෝව #දිනියස්

Genius Mind | #දිනියස්

0:00 / 0:00

capacitor basic calculation | ධාරිත්‍රක 100% තියරි, ප්‍රායෝගික භාවිත. ලංකාවේ ප්‍රථම විඩියෝව #දිනියස්

16 643 просмотра · 5 лет назад
Genius Mind | #දිනියස්
38,7 тыс. подписчиков
16 643 просмотра · 5 лет назад
You can join our facebook Community via below link https://www.facebook.com/groups/12708... නූතන ලෝකය ඉතා වේගයෙන් ඉලෙක්ට්‍රෝනිකරණය වෙමින් පවතිනවා. ඒත් එක්කම අද ඉලෙක්ට්‍රොනික් දැනුම සෑම කෙනෙක්ටම අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙමින් පවතින්නෙ, මීට වසර 10කට කලින් තිබුනු ඉලෙක්ට්‍රොනික් නෙවෙයි අද තියෙන්නෙ. තව වසර කීපයකින් මෙ දැනුම නොමැති කම ගොඩක් අයට දැනෙන්න ගනීවි. එ නිසයි මම මුල ඉදන් 0වේ ඉදන් ඉගෙන ගන්න කෙනෙකුට උනත් ලෙසියෙන් ඉගෙනගන්න පුලුවන් පාඩම් මාලාවක් අරගෙන ආවේ. අද Capacitor ප්‍රායෝගික හාවිත සහ ගනනය කිරීම් ඇතුලු සියලු කරුනු විනාඩි 10ක විඩියෝවකින් අරගෙන ආව. ඉගෙන ගන්න කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙයි මේ විඩියෝව. මෙක මේ හා සම්භන්ධව නිකුත් වෙන ලංකාවෙ ප්‍රථම සහ එකම විඩියෝව. වෙන කිසිම විඩියෝවක් සිංහලෙන් නෑ.