Перейти к содержимому

Ahase Liyuwath, H. R. Jothipala, අහසෙ ලියූවත්

Nadee Nisansala

0:00 / 0:00

Ahase Liyuwath, H. R. Jothipala, අහසෙ ලියූවත්

117 213 просмотров · 6 л. назад
Nadee Nisansala
61,5 тыс. подписчиков
117 213 просмотров · 6 л. назад
අහසෙ ලියූවත්, නිර්මාණය - නදී නිසංසලා, Ahase Liyuwath, H. R. Jothipala, Created by Nadee Nisansala --------------------------------------------------------------------------- අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත් කළ නොහැකිය නිම් පුවත අපේ පෙම් // ආ යන්නෙන් ආදර ගීතේ මුලින් ලියූ සිහින පොතේ හී සීගිරියේ ගී වැල් වාගේ දෙදෙනාගෙ ම මතකෙ තියේ වී දේ දුන්න ලෙස මැකී නොයේවා ආවත් වියෝග අන්ධකාරේ // අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත් කළ නොහැකිය නිම් පුවත අපේ පෙම් // අඳුන් ඉලූ දෙකොපුල් යහනේ විඩා නිවා ලැඟුම් ලබන්නයී පියෙන් පියට අත්වැල් පටලා දිවි ඇති තුරු ගමන් කරන්නයී මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු ආදරයේ තනි නවාතැනේ මේ // අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත් කළ නොහැකිය නිම් පුවත අපේ පෙම් //