ඇල්කීන සාදන ක්‍රම සියල්ලම විනාඩි 6 න්! | Alkene Preparation Methods | A/L Chemistry | Chanchala
Chanchala Disanayaka
0:00 / 0:00
ඇල්කීන සාදන ක්‍රම සියල්ලම විනාඩි 6 න්! | Alkene Preparation Methods | A/L Chemistry | Chanchala
77 просмотров · 3 недели назад
Chanchala Disanayaka
369 подписчиков
77 просмотров · 3 недели назад
A/L Chemistry Organic lessons - Alkene Preparation (ඇල්කීන් නිෂ්පාදන ක්‍රම)
අපොස උසස් පෙළ (A/L) රසායන විද්‍යාව කාබනික රසායනය (Organic Chemistry) පාඩම් මාලාවේ ඇල්කීන් නිෂ්පාදනය කරන සියලුම මූලික ක්‍රම සහ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කෙරේ.
📌 මෙම වීඩියෝවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා (Topics Covered):
Dehydrohalogenation of Alkyl Halides (ඇල්කිල් හැලයිඩ වලින් ඇල්කීන් සෑදීම - Alcoholic KOH)
Dehydration of Alcohols (ඇල්කොහොල් විජලනය - Conc. H2SO4)
Reduction of Alkynes (ඇල්කයින හයිඩ්‍රජනීකරණය - Lindlar Catalyst
🎯 A/L Chemistry විභාගයට සූදානම් වන 2027 / 2028 / 2029 Batch වල සියලුම සිසුන් සඳහා විශේෂයි!
🔔 Chemistry පාඩම් මාලාවේ ඉදිරි වීඩියෝ නරඹන්න Channel එක Subscribe කර තබා ගන්න!
👍 වීඩියෝව යහළුවන් අතරේ Share කරන්න.
#ALChemistry #OrganicChemistry #SinhalaChemistry #AlkenePreparation #AL2027 #AL2028 #ChemistrySinhala #srilankaeducation
#ChanchalaDIsanayaka
#Chanchala