District 7 (Kandy-Bio) | Physics | අරුණ පල්ලේකුඹුර
Aruna Pallekumbura
0:00 / 0:00
District 7 (Kandy-Bio) | Physics | අරුණ පල්ලේකුඹුර
69 584 просмотра · 2 г. назад
Aruna Pallekumbura
66,7 тыс. подписчиков
69 584 просмотра · 2 г. назад
Paper Class ආරම්භයේ Papers වලට අඩු ලකුණු මට්ටමක් තිබුනත් , තමනෙගේ අඩුපාඩු නිවැරදිව තේරුම් ගෙන හරි සැලැස්මක් ඔස්සේ වැඩ කරොත් ඕනිම කෙනෙක්ට ඉහළම දිස්ත්රික් කුසලතාවයකට යන්න පුලුවන්.
මේ වීඩියෝ එක, ඒ විදියේ ඉහළම දිස්ත්රික් කුසලතාවයකට යන්න කැමති ළමයින් වෙනුවෙන්.
==================================================
➤ අප පංති තුළදී, සමස්ථ විෂය නිර්දේශයම ක්රමානුකූලව කොටස් වලට බෙදා, උසස් පෙළ විභාගයේදී බලාපොරොත්තුවන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂය දැනුම ලබා දීම ඇතුළත් සුවිශේෂම සැලැස්මක් යටතේ සිසුවා මෙහෙයවන අතර ඒ නිසාම පංති ආරම්භ කළ දින සිටම පංති පැවැත්වූ නගර වල දිස්ත්රික් පළමු 10 අතරට විශාල සිසුන් ප්රමණයක් රැගෙන යාමට සමත් වී ඇත. බොහෝ F,S සාමාර්ථ A සාමාර්ථ කරා රැගෙන යාම ඇතුළු ඉහළ ප්රතිඵල රාශියක් අප පංති තුළින් වාර්ථා කර ඇත
➤ ගුරුවරයා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඉහළ දිස්ත්රික් කුසලතාවයක් සමග පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුලත් වී එහි ගෞරව උපාධිය සාර්ථකව හදාරා අවසන් කර ඇත.
එකතු වන්න අපත් සමග,
අරුණ පල්ලේකුඹුර I Quality Physics
============
සියලු විමසීම්
076(999)6161
============
➤ ඔබට අවශ්ය පන්තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න
▶️2027 Revision
https://t.me/QPS27R
▶️2027 Theory
https://t.me/QPS27T
▶️2027 Paper
https://t.me/QPS27P
▶️2028 Theory
https://t.me/QPS28T
වසර 45 ක සියලු විභාග ගැටලු ගුරුවරයා විසින්ම විවරණය කල වීඩියෝ Collection එක FREE ලබා ගැනීමට,
https://qps.lk
Gen Z - Smart Generation එකට ගැලපෙනම ක්රමයට සැකසූ Practical වීඩියෝ FREE බැලීමට,
▶️ Flash Practical
https://t.me/FlashPractical
#revision #physics #arunapallekumbura #theory