ඩුබායි මෝල් එකේ නටන වතුර මල් || Buying DJI Gimbal || #familyjournalwithus, #dubailife, #dubai,
Family Journal with us
0:00 / 0:00
ඩුබායි මෝල් එකේ නටන වතුර මල් || Buying DJI Gimbal || #familyjournalwithus, #dubailife, #dubai,
1 305 просмотров · 4 года назад
Family Journal with us
6,16 тыс. подписчиков
1 305 просмотров · 4 года назад
කොහොමද ඔයාලට?
ඩුබායි මෝල් එකේ අපිත් එක්ක රවුමක් යන්න කැමතිද? Dubai aquarium and underwater zoo, Dubai Ice Rink ඇතුළුව Dancing water fountain එකත් අද අපේ වීඩියෝ එකේ තියනවා.
Retails stores 1200කට වඩා තියන ගොඩක් විශාල මේ මෝල් එකේ ලෝකේ තියන ඕනම brand එකක දේවල් ගන්න තියනවා. ලෝකේ ඕනම තැනකින් එන ඕනම කෙනෙක් ඩුබායි ආවොත් යන්න අමතක කරන්නේ නැති තැනක් තමයි ඉතින් මේක. එහෙනම් වීඩියෝ එක බලලා comment එකක් එහෙම දාගෙනම යන්නකෝ. සුභ දවසක්!!
#familyjournalwithus, #lifeindubai, #sinhalavlogs #dubaimall