Перейти к содержимому

Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video

Ashan Fernando

0:00 / 0:00

Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video

2 205 149 просмотров · 3 года назад
Ashan Fernando
91,6 тыс. подписчиков
2 205 149 просмотров · 3 года назад
Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video ● Stream/Download: Soon Dial Now... For Download "Thaththage Aale" song as your RingIn Tone. Dialog - 8711158225 Mobitel - 74748187 Hutch - 369660101 Airtel - 8880116655 Subscribe and Click The Bell Icon For More Updates 👉 https://bit.ly/SubscribeAshanFernando ● Artist - Ashan Fernando ● Lyrics - Duminda Alahendra ● Melody - Ashan Fernando ● Music - Shevon Fernando ● Director - Duminda Alahendra ● Production - UNTITLED Moving Images ● Cinematography - Wishwajith Karunarathna ● Art Director - Chalindu Theekshana ● Hair & Makeup - Pasan Samarasinghe ● Assistant Director - Madhawa Manathunga ● Narrator - Bimal Jayakodi Australia Crew Cameraman - Kaveeth Malinda Makeup - Mystiqe by Anu Song Lyrics - තාත්තාගේ ආලේ සෙවණැල්ලේම ඇලවිලා මාත් එක්ක ඉන්නේ හද පතුලෙම නැවතිලා රජෙකු විලාසේ මට සලකූයේ හැමදාම ඒ පිං හදින් පෙම් දිදී තාත්තේ... තාත්තේ - මං හරි ආදරෙයි තාත්තේ // පිටුපාන ගති නෑනෙ සරලයි ඔයා පිටු ගාන කියවන්න බැරි වෙයි ලියා නොවිඳපු ලෝකේ මට දී තනා ඔබම තමයි හද පුද දුන් කෙනා මම ලෝකේ හිට ගන්නේ ඔබ මෙන් තමා තාත්තේ... තාත්තේ - මං හරි ආදරෙයි තාත්තේ // යළි මාව නළවන්න උකුලේ හොවා ඔබ ගාව දැවටෙන්න ආසයි මෙමා අද හැකි මාගේ පිටෙහී තබා මම ගෙනියන්නම් ලුණු ලුණු කියා මම ආයෙ උපදින්නෙ ඔබගෙන් තමා තාත්තේ... තාත්තේ - මං හරි ආදරෙයි තාත්තේ // Subscribe and Click The Bell Icon For More Updates 👉 https://bit.ly/SubscribeAshanFernando ● YouTube Channel Management: Desawana Studios ▶ Visit ASHAN Official Web : http://bit.ly/VisitAshan ▶ Like Us On Facebook : http://bit.ly/AshanLIKE ▶ Follow Us On Twitter : http://bit.ly/AshanTweets ▶ Follow Instagram : http://bit.ly/AshanInsta #AshanFernando #ThaththageAale #AshanFernandoSong #AshanFernandoSongs