Enna Madanale - Thilakasiri Fernando Karaoke Without Voice
PRAMUKA KAROKE MUSIC
0:00 / 0:00
Enna Madanale - Thilakasiri Fernando Karaoke Without Voice
37 679 просмотров · 3 года назад
PRAMUKA KAROKE MUSIC
182 тыс. подписчиков
37 679 просмотров · 3 года назад
Track: Enna Madanale(Karaoke)
Artist:Thilakasiri Fernando
Lyrics Video & Vocal Remover: Pramuka Sithijaya
LYRICS
එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා
එන්න මද නලේ
එන්න මද නලේ
සෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා
මට කොයින්ද එම වලා
ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා
එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා
එන්න මද නලේ
එන්න මද නලේ
==jayantha colombage==
සන්දේශයකින් යවන්න මෙදුක උන් අතේ
සන්දේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කොබෙයියන් නැතේ
සුළඟේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි
එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
එන්න මද නලේ
එන්න මද නලේ