Перейти к содержимому

දිනපතා ස්තූතිවන්ත වීමෙන් ජීවිතය ජය ගමු 🌏💫 | Law of Attraction Sinhala |432hz |Affirmations #sinhala

Happy Pill lk

0:00 / 0:00

දිනපතා ස්තූතිවන්ත වීමෙන් ජීවිතය ජය ගමු 🌏💫 | Law of Attraction Sinhala |432hz |Affirmations #sinhala

277 305 просмотров · 1 год назад
Happy Pill lk
12,2 тыс. подписчиков
277 305 просмотров · 1 год назад
✨ ඔබේ ජීවිතය වෙනස් කරන සිංහල Gratitude Affirmations (කෘතඥතා තහවුරු කිරීම්) ✨ 🌟Transform your life with Sinhala gratitude affirmations. Empower your mind daily🌟 0:00 හඳුන්වාදීම සහ ස්තූති පූර්වක වීමේ වැදගත්කම | Introduction and importance of gratitude 2:53 දිනපතා සවන් දිය යුතු ස්තූති පූර්වක වැකි | Daily listening gratitude affirmations දිනපතා සවන් දෙමින් ස්තූතිවන්ත වී ජීවිතයේ ධනාත්මක බව අත්විඳින්න. ඔබේ සිහින සැබෑ කරගන්නට මෙම gratitude affirmations අනිවාර්යයෙන්ම උදව් වෙනවා ඇත. තමා සතු සියලු දේට ස්තූතිවන්ත වීම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. විශ්වාසයෙන් දිනපතා සවන් දෙන්න. හදවතින්ම ස්තූතිවන්ත වෙන්න. පහසුවෙන් වේගවත්ව ඔබේ සිහින සියල්ල සැබෑ කර ගැනීමට මග පෙන්වීම අපේ අරමුණයි ✨🌍 Listen daily and embrace gratitude to experience the positivity in life. These gratitude affirmations will definitely help you make your dreams come true. Being thankful for everything you have will transform your life. Listen with faith every day. Be truly grateful from the heart. Our goal is to guide you to easily and quickly make all your dreams a reality ✨🌍 ✨ Happy Pill lk අපිත් එක්ක එකතුවෙන්න ! 👉 Subscribe කරන්න, ඔබේ සමීපතමයන් අතරේ share කරන්න. ඔබේ අදහස් සහ ප්‍රශ්න comment කරන්න. #sinhala #srilanka #lawofattraction #meditation #gratitude #affirmations #dailyaffirmations #432hz