ඇයි 2025 නොවැ මස ඕස්ට්රියාවට ගිය නදීෂාගෙ Nursing Diplom එක ඒ රජයෙන් පිළිගන්නේ නැත්තේ? | (No.546)
German with Niel
0:00 / 0:00
ඇයි 2025 නොවැ මස ඕස්ට්රියාවට ගිය නදීෂාගෙ Nursing Diplom එක ඒ රජයෙන් පිළිගන්නේ නැත්තේ? | (No.546)
1 039 просмотров · 3 мес. назад
German with Niel
27,5 тыс. подписчиков
1 039 просмотров · 3 мес. назад
ඇයි 2025 නොවැ මස ඕස්ට්රියාවට ගිය නදීෂාගෙ Nursing Diplom එක ඒ රජයෙන් පිළිගන්නේ නැත්තේ? | (No.546)
මේ විඩියෝවෙන් පෙන්වන්නේ: Bsc. or Diplom තිබුනත්, ඔබ හෙදියෙක් වශයෙන් ඒ රටේ, ඔබේ වුර්තිය පිළිගැනීමට නම්, ඔබ විසින් වෙනම මාස 4ක පමණ පාඨමාලාවකට (Annerkennug/Notrifakation) සම්බන්ධවිය යුතුය.
************************************************
"Bravo Academy"
වැඩි විස්තර: E-Mail: infobravoacademy@mail.com
Ohne Fleiß kein Preis! (no pain no gain!)
ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
************************************************************************************
#GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #ExamPreparation #BravoAcademy #WeAreSriLankans #SriLanka #SpokenGerman #goetheb1sprechen #b1lesen #b1sprechen #b1hören #a2lesen #a1lesen #a2sprechen #a1sprechen #sommer #winter #kaffeundkuchen #kaffee #cafe #frühstück #seniorenheim #geriatics #pflegeheim #pflegeberuf #krankenschwester #dativakkusativ #werwenwem #inimins #wowohin
**********************************************************************************
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel
German 4 Beginners
(Bravo Academy)