දෙපාරක් හිතන්නෙ නැතුව ඔයා ඔයාට invest කරගන්න ඕනේ ඇයී? කොහොමද ඔයාවෙනුවෙන් හරියටම invest කරන්නේ.
Thishara Harindi
0:00 / 0:00
දෙපාරක් හිතන්නෙ නැතුව ඔයා ඔයාට invest කරගන්න ඕනේ ඇයී? කොහොමද ඔයාවෙනුවෙන් හරියටම invest කරන්නේ.
14 413 просмотров · 3 нед. назад
Thishara Harindi
5,64 тыс. подписчиков
14 413 просмотров · 3 нед. назад
ඔයා ඔයාවෙනුවෙන් ඔයාගේ භාහිර රූපේ , ඔයාගෙ සෞඛ්‍ය , ඔයාගෙ අධ්‍යපනය , ඔයාගෙ ජීවිතයේ සම්බන්දතා මේ හැමදේකටම ඔයා ඔයාට invest කරගන්න ඕනේ. කොටින්ම ඔයාගෙ මුලු ජීවිතේටම ඔයා ඔයාවෙනුවෙන් දෙපාරක් හිතන්නෙ නැතුව invest කරන්න ඕනේ . ඒකට ඔයා ඔයාගෙ මනස හරියටම හදාගන්න ඕනෙ ඔයා වෙනුවෙන් කරන කිසිම දෙයක් අපරාදයක් කියලා කිසිම වෙලාවක හිතන්න එපා. මොකද ඔයා ඔයා වෙනුවෙන් කරේ නැත්ත්ම් දෙයක් කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් දෙයක් කරන්නෙ නෑ.
ඒ නිසා ඔයා ඔයාට කරගන්න දේවල් අපරාදේ බොරු වැඩක් කියලා හිතන්නේ නැතුව ඔයාට invest කරගන්න හැම ජිවිතේ හැම පැත්තකින්ම . ඒකෙන් ප්‍රතිඵල තියෙන්නෙත් ඔයාටම තමයී !!!!
Thishara Harindi
Instagram- thisharaharindi
Email 📧- thisharaharindi6@gmail.com
#selfimprovement #sinhala #lifechanging #selflove #motivation