සුන්දර කලාවැවේ Kayaking | Travel with Chatura
Chatura Alwis и Travel With Chatura
0:00 / 0:00
සුන්දර කලාවැවේ Kayaking | Travel with Chatura
97 156 просмотров · 2 месяца назад
Chatura Alwis и Travel With Chatura
97 156 просмотров · 2 месяца назад
🌊 සුන්දර කලාවැවේ Kayaking අත්දැකීම | Travel with Chatura 🛶
KAYAKING : +94 76 675 5676
https://www.facebook.com/profile.php?...
ශ්‍රී ලංකාවේ සුන්දරතම ජලාශ අතරින් එකක් වන කලාවැවේදී අපි අත්විඳිපු අමතක නොවන Kayaking සංචාරය මේ වීඩියෝවෙන් ඔබත් සමඟ බෙදා ගන්නවා. 🌅🛶
ස්වභාව සෞන්දර්යය, නිස්කලංක පරිසරය සහ කලාවැවේ විශාලත්වය මැද Kayaking කරන අපූරු අත්දැකීමක් මෙහිදී ඔබට දැකගන්න පුළුවන්.
📍 ස්ථානය - කලාවැව, ශ්‍රී ලංකාව
🎥 Travel with Chatura
මෙවැනි සංචාර, ඇඩ්වෙන්චර් සහ ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ගැන වීඩියෝ නැරඹීමට Travel with Chatura චැනලය Subscribe කර Bell Icon එකත් On කරන්න. ❤️
#TravelWithChatura #KalaWewa #Kayaking #SriLankaTravel #AdventureSriLanka #TravelVlog #SriLanka #NatureLovers #KayakLife #ExploreSriLanka