Перейти к содержимому

කොළඹ පාරට ලගම තැනකින් නිවසක් විකිණීමට ඇත | New House for sale in Sri lanka | PB Home

PB HOME

0:00 / 0:00

කොළඹ පාරට ලගම තැනකින් නිවසක් විකිණීමට ඇත | New House for sale in Sri lanka | PB Home

3 964 просмотра · 15 часов назад
PB HOME
113 тыс. подписчиков
3 964 просмотра · 15 часов назад
කොළඹ පාරට ලගම තැනකින් නිවසක් විකිණීමට ඇත | New House for sale in Sri lanka | PB Home වැලිසරින් කොළඹ–මීගමුව පාරට මීටර් 500යි… පර්චස් 11යි… වර්ග අඩි 1,500ක අංගසම්පූර්ණ ගෙයක්! 😍🏡 රාගමත් 2kmයි, කඳානත් 2kmයි… මේකේ මිල කොච්චරද? 📍 නුගගහ වත්ත, වැලිසර 📐 පර්චස් 11ක ඉඩම 🏠 වර්ග අඩි 1,500ක නිවස 🛏️ කාමර 03 🚿 Bathroom 01 + Servant Toilet 01 🛋️ Living Room 🍽️ Dining Room 🍳 Kitchen Area 🛣️ කොළඹ–මීගමුව ප්‍රධාන පාරට මීටර් 500යි! 🏙️ රාගම නගරයට 2km 🏙️ කඳාන නගරයට 2km 🏫 පාසල් | 🏥 රෝහල් | 🛒 සුපිරි වෙළඳසැල් | 🏦 බැංකු ඇතුළු නාගරික පහසුකම් රැසකට පහසු ප්‍රවේශයක්. 🌿 ආරක්ෂිත, සාමකාමී සහ නිස්කලංක නේවාසික පරිසරයක පදිංචියට සුදුසු දේපළක්. 💰 මිල – රු. ලක්ෂ 250යි (රු. 25,000,000/-) 📞 වැඩි විස්තර / නිවස පරීක්ෂා කිරීමට: 077 146 6080 📲 Call / WhatsApp 🏡 වැලිසර නිවාස | Welisara Property | House For Sale | Nugagahawatta | Sri Lanka Property #Welisara #HouseForSale #WelisaraProperty #Ragama #SriLankaProperty #PBhome