Gen Z Maths කුප්පිය | O/L Maths සිංහල මාධ්ය | Day 12 | Percentages - Next Level
OL. Cuts
0:00 / 0:00
Gen Z Maths කුප්පිය | O/L Maths සිංහල මාධ්ය | Day 12 | Percentages - Next Level
405 просмотров · Трансляция закончилась 7 дн. назад
OL. Cuts
202 подписчика
405 просмотров · Трансляция закончилась 7 дн. назад
එක හීනයක්. එක ගමනක්. එක අරමුණක්
Today we begin. Tomorrow we become
2026 O/L කරන ඔයාව Maths වලින් Next Level ගොඩ දාන වැඩක් 100% Free වැඩක් ගැන තමයි මේ.
මේ වැඩේ තවත් විශේෂ වෙන්නේ ඔයා O/L ඉවර වලා A/Lවලට Maths හෝ Bio කරන්න ඉන්නවානම්.
මේ වැඩේ තමයි, AL ඉවර වලො Engineering and Science Faculty Select වුණ යාලුවෝ Set එකක් සහ තවත් නංගිලා මල්ලිලා ටිකක් එකතු වෙලා සම්පූර්ණ Grade 10 & 11, O/L Maths Syllabus එක English Medium සහ සිංහල මාධ්ය දෙකෙන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන වැඩපිළිවෙළ. මේක සතියට දවස් තුනක් පැය දෙක ගානේ මාස තුනක් යන වැඩසටහනක්.
මේ වැඩසටහන ඇතුලත විශේෂයෙන්ම A/L Maths & Bio කරන ළමයින්ට එයාලට A/L පන්තියේදී බය නැතුව වැඩේ කරන්න පුළුවන් මට්ටමට එයාලගෙ Maths දැනුම, හැකියාව එයාලගේ Mindset එක හදන වැඩසටහනකුත් ඇතුළත් වෙනවා.
හැම පාඩමකටම අදාලව ටිකක් ගැඹුරට ගිහපු වෙනස් විදියේ සුවිශේෂි ගණන් සාකච්ඡා කරනවා.
ඒ වගේම ඕනම ළමයෙකුට OL ගණිතයට අදාළ ඕනම පාඩමක මුල ඉඳලම සම්පූර්ණ Theory Cover කරලා ඔයාගේ ඕලෙවල් විභාගයටට ගැලපෙන ගණන් අපි මේ වැඩසටහනේ දි සාකච්ඡා කරනවා,
මේ වැඩේට එකතු වෙන්න සහ Tute PDF ගන්න ඔයා කරන්න ඕනේ අපිට එකම එක WhatsApp මැසේජ් එකක් 0729450500 ට එවන එක විතරයි.
ඔයාලා හැමෝම මේ YouTube Channel සහ WhatsApp එක subscribe කරන්න.
YT -
/ @olevelcuts
WA - https://whatsapp.com/channel/0029Vb9E...
විශේෂයෙන්ම ඔයාලගේ නංගිලා මල්ලිලාට මේ පණිවිඩය දෙන්න.