තමිල් සෙල්වන්ගෙ යුධ වාහන බලන්න ගිය ගමනක්! Sri Lanka Air Force Museum එකේ අපූරු සංචාරයක්!
RuuVish World
0:00 / 0:00
තමිල් සෙල්වන්ගෙ යුධ වාහන බලන්න ගිය ගමනක්! Sri Lanka Air Force Museum එකේ අපූරු සංචාරයක්!
2 902 просмотра · 7 дней назад
RuuVish World
645 подписчиков
2 902 просмотра · 7 дней назад
ශ්රී ලංකාවේ ඉතිහාසය හා ගුවන් හමුදා උරුමය ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න!
LTTE රථවාහන, යුධ ගුවන් යානා සහ තවත් ඓතිහාසික ප්රදර්ශන නැරඹීමට ගිය අපේ විශේෂ සංචාරයේ සුන්දර මතකයන් මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්.
අලුත් තැන් බලන්න, අලුත් දේවල් ඉගෙනගන්න සහ අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න RuuVish World සමඟ දිගටම රැඳී සිටින්න.
👍 වීඩියෝවට Like කරන්න
💬 ඔබේ අදහස් Comment කරන්න
🔔 තවත් සංචාරක වීඩියෝ සඳහා Subscribe කරන්න!
#SriLanka #AirForceMuseum #TravelSriLanka #RuuVishWorld #MilitaryAircraft