Перейти к содержимому

Me Pirimi Papuwe (මේ පිරිමි පපුවේ) - Ashan Fernando Ft. Dilki Uresha | Me Pirimi Papuwe Nubata Misa

CHABIYA MUSIC

0:00 / 0:00

Me Pirimi Papuwe (මේ පිරිමි පපුවේ) - Ashan Fernando Ft. Dilki Uresha | Me Pirimi Papuwe Nubata Misa

1 476 209 просмотров · 2 года назад
CHABIYA MUSIC
257 тыс. подписчиков
1 476 209 просмотров · 2 года назад
Me Pirimi Papuwe ( මේ පිරිමි පපුවේ ) - Ashan Fernando Ft. Dilki Uresha | Me Pirimi Papuwe Nubata Misa Ladune | Heenayakda Me Artist's - Ashan Fernando Ft. Dilki Uresha Music - Ashan Fernando Lyrics - Dilan Gamage Art Work Design - Nimsara Dilshan Video - Chamindu Dilshan Bandara Me Pirimi Papuwe Lyrics 🖊️ ( Heenayakda Me ) මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසේ අඩි තියා මහ රෑ තිස්සේ හිරිහැර කළා මගේ උන්මාද පෙම ඇහැරවා ඔබෙ සෙවණට වෙලා දිවිතුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ... පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැඟුම් කිති කැවුණා නිස්කාරණේ මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ නෑ පෙම උපන්නේ සංසාරයේ පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ... Subscribe To CHABIYA MUSIC :    / @chabiyamusiclk   Follow Us On Facebook :   / chabiya-music-104851838049875   Follow Us On TikTok : https://vm.tiktok.com/ZSsuhLSc/ Me Pirimi Papuwe , Heenayakda Me , Me Pirimi Papuwe Nubata Misa Ladune , Me Pirimi Papuwe Ashan Fernando , Heenayakda Me Song , Ashan Fernando Songs , Ashan Fernando New Songs , Dilki Uresha New Songs , Dilki Uresha Songs , Pem Pathum Athare , Me Wassana Sihinaya Pura , Me Primi Papuwe Karaoke , Me Wassana Sihinaya Pura , Me Pirimi Papuwe Mp3 Download , Chabiya Music #MePirimiPapuwe #HeenayakdaMe #MePirimiPapuweNubataMisaLadune #MePirimiPapuweAshanFernando #HeenayakdaMeSong #AshanFernandoSongs #AshanFernandoNewSongs #DilkiUreshaNewSongs #DilkiUreshaSongs #PemPathumAthare #MeWassanaSihinayaPura #MePrimiPapuweKaraoke #MeWassanaSihinayaPura #MePirimiPapuweMp3Download #ChabiyaMusic