Перейти к содержимому

Sinhala Songs | Amma Sandaki | අම්මා සඳකි | T.M Jayarathna | Lyrics

Aadaraneeya Rohana

0:00 / 0:00

Sinhala Songs | Amma Sandaki | අම්මා සඳකි | T.M Jayarathna | Lyrics

129 просмотров · 2 года назад
Aadaraneeya Rohana
3,3 тыс. подписчиков
129 просмотров · 2 года назад
Sinhala Songs | Amma Sandaki | අම්මා සඳකි | T.M Jayarathna | Lyrics 👑 You May Also Like - • 🎹 Amma Kenek Biridak Wela (අම්මා කෙනෙක් බිරිඳක්) :    • Sinhala Songs | Amma Kenek Biridak Wela (අ...   • 🎹 Aluth Wessak (අලුත් වැස්සක්) :    • Sinhala Songs | Aluth Wessak (අලුත් වැස්සක...   • 🎹 Ahasai Oba Mata (අහසයි ඔබ මට) :    • Sinhala Songs | Ahasai Oba Mata (අහසයි ඔබ ...   • 🎹 Ahasa Se Oba (අහස සේ ඔබ) :    • Sinhala Songs | Ahasa Se Oba (අහස සේ ඔබ) -...   අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී.. ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනී.. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී.. පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි.. සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ... කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ.. මහා මෙරකට උසයි දරු පෙම හද පතුලේ... පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ.. මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ.. මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ.. පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ.. අම්මාවරුන් පමණද මතු.. බුදු.. වන්නේ... #sinhalasongs #sinhalalyrics #AadaraneeyaRohana