ඇය බොහෝ සේ දුර විය (Official Music Video) | Suno AI Sinhala Song | Osmand
සිතුවිලි අනන්තය
0:00 / 0:00
ඇය බොහෝ සේ දුර විය (Official Music Video) | Suno AI Sinhala Song | Osmand
59 просмотров · 4 месяца назад
සිතුවිලි අනන්තය
44 подписчика
59 просмотров · 4 месяца назад
ලඟාවෙන්න බැරි තරම් දුරින් සිටියත්, මුළු ලෝකයම එරෙහි වෙද්දීත් අවංකවම පෙම් කරපු දෙන්නෙක්ගේ කඳුළු සහ මතකයන් පිරි අතීතයක සුන්දර මෙන්ම දුක්බර මතක ආවර්ජනය... 🥀💔
"ඇය බොහෝ සේ දුර විය මා හට" - හිතේ තියෙන වේදනාවත්, ඒ වගේම ඇය කොහේ සිටියත් සතුටින් ඉන්න ප්රාර්ථනා කරන ඒ පිවිතුරු ආදරයත් මේ ගීතයෙන් ඔබට දැනේවි.
🎧 Listen, feel the heartbreak, and if you've ever loved someone deeply, share this with your friends.
🎵 Song Credits
Lyrics (ගී පද රචනය): Osmand Fernando
Music Composition: Made with Suno AI
Video & Visuals: Osmand Fernando with AI
📝 Lyrics (ගී පද)
ඇය බොහෝ සේ දුර විය මා හට
එහෙත් බැඳුණි පෙමින් ඒ ගැන නොසිතාම
ලොවම අපට එරෙහිව නැගී සිටි කල
පෙම් කළා අපි තව තවත් ළං වී හිඳිමින්ම
ගතවුණු සැම රෑකම කඳුළු අතරේ
හෙට දවස හොඳ වේ යැයි පැතූ හැටි මතකයි
පැතූ සිහිනයන් බොඳව යන දැන දැනත්
අපි සිනාසුනා තවමත් මතකයි
සිතූ දේ නොමවිය කඳුළු පමණක්ම අත්විය
මුණ නොගැසීම සමු ගත්තා එදා අප දෙදෙන
ඔබ කොහේ කොතැනක සිටියත් අද
තුටින් ඉනු මැන ඒ මතකය අමතක කොට
🔔 Connect With Me
Subscribe for more AI Music:
/ @sithuviliananthaya
Follow on Facebook: / sithuvilliananthaya
If this song touched your heart, please LIKE, COMMENT, and SUBSCRIBE for more deep and emotional AI Sinhala songs. Let me know your thoughts in the comment section below. 👇
#SinhalaSongs #OsmandFernando #SunoAI #SinhalaSadSongs #VirahaGee #AILoveSong #NewSinhalaSong2026 #EmotionalMusic #AIVisualArt