Перейти к содержимому

Amma Mata Mal Suwandak (අම්මා මට මල් සුවඳක්)|AI Cover (Original by Latha Walpola)

NAWO tube

0:00 / 0:00

Amma Mata Mal Suwandak (අම්මා මට මල් සුවඳක්)|AI Cover (Original by Latha Walpola)

170 044 просмотра · 4 месяца назад
NAWO tube
7,81 тыс. подписчиков
170 044 просмотра · 4 месяца назад
Disclaimer: This is an AI-generated fan-made cover creation. The vocals in this video have been synthesized using artificial intelligence for creative, emotional, and entertainment purposes only. We do not claim ownership over the original music tracks, lyrics, composition, or the likeness of the artist's voice. All rights and credits belong entirely to Latha Walpola, the original lyricist, composer, and respective music labels. This is a strictly non-commercial project meant to honor the original masterpiece. If you are the copyright holder and wish for this content to be removed, please contact us directly and we will take it down immediately. අම්මා... මට මල් සුවඳක් වේවා..| Lyrics අම්මා... මට මල් සුවඳක් වේවා.. උපදින සංසාරේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... අම්මා... මට මල් සුවඳක් වේවා.. උපදින සංසාරේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... අම්මා..... ♬♫♪ සංගීතය ♩ දුවේ පුතේ දඟ නොකරන් මාගේ... එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ.... කියාලා මෙසේ.. දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ... දුවේ පුතේ දඟ නොකරන් මාගේ... එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ.... කියාලා මෙසේ.. දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ... අම්මා... මට මල් සුවඳක් වේවා.. උපදින සංසාරේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... අම්මා..... ♬♫♪ සංගීතය ♩ ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ... අපි තරු කැට වා..ගෙයිලු අහසේ.... පීපිලා දිලේ... තරු කැට වාගෙයිලු අහසේ.... ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ... අපි තරු කැට වාගෙයිලු අහසේ.... පීපිලා දිලේ... තරු කැට වාගෙයිලු අහසේ.... අම්මා... මට මල් සුවඳක් වේවා.. උපදින සංසාරේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... අම්මා... මට මල් සුවඳක් වේවා.. උපදින සංසාරේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... රන් මිනි පහනක් වැන්නේ .... රන්වන් එළිය බෙදන්නේ.... අම්මා.....