අලුත් නීතිය යනු කුමක්ද ? | Ethera Api Organization Media Unit
එතෙර අපි රොමේනියා ශාඛාව-Ethera Api Romania Branch
0:00 / 0:00
අලුත් නීතිය යනු කුමක්ද ? | Ethera Api Organization Media Unit
2 363 просмотра · 1 дн. назад
එතෙර අපි රොමේනියා ශාඛාව-Ethera Api Romania Branch
413 подписчиков
2 363 просмотра · 1 дн. назад
🇱🇰🇷🇴 ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති කාර්‍යාල පරිශ්‍රයේ දී රොමේනියානු නීතිඥ මහත්මියකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන.
📌 මෙම වීඩියෝවෙන් ඔබට:
✅රොමේනියාවේ අලුත් වූ නීතිය ක්‍රියාත්මක වන ආකාරය.
✅ එම නව නීතිය යටතේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පොදු සමාකාලයේ දී කළ යුත්තේ කුමක්ද?
✅අලුත් වැඩ බලපත්‍රයක් ලබාගන්නේ කෙසේද ?
සැ.යු. මෙම අලුත් නීතිය ඉදිරියේදි වෙනස් වීමටද ඉඩ තිබේ
ℹ️ සටහන: "එතෙර අපි" යනු රජයේ ලියාපදිංචි සංවිධානයක් වන අතර, මෙම යූටියුබ් නාලිකාව ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපතිතුමාගේ සහා තානාපති කාර්‍යාලයේ පූර් ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි.
🙏 විශේෂ ස්තූතිය:
🇷🇴 ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපතිතුමාට
📞 අමතන්න (WhatsApp):
👤 ගරු සභාපතිතුමා: +94 71 973 5952 (Mr. Pathirana)
👤 ගරු ලේකම්තුමා: +94 77 127 2929 (Mr. Lakshan)
📺 මාධ්‍ය අංශය: +94 70 118 1617 (Mr. Sanjeewa)
📲 අප හා සම්බන්ධ වන්න:
🔵 Facebook Page: / 19wnmvbb4h
🟢 WhatsApp Group: https://chat.whatsapp.com/...
🌍 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා...
එක්වෙමු • දැනුවත් වෙමු • අයිතීන් වෙනුවෙන් හඬ නගමු
❤️ Like | Comment | Share | Subscribe
#එතෙරඅපි #SriLankansAbroad #Romania #RomaniaEmbassy #SriLanka #ForeignEmployment #MigrantRights #SriLankanCommunity #RomaniaJobsක්