Перейти к содержимому

OBA MULIN DUTUWA DINA MA | ඔබ මුලින් දුටුව දින මා | NGALLERY | COVER | REMAKE

N GALLERY

0:00 / 0:00

OBA MULIN DUTUWA DINA MA | ඔබ මුලින් දුටුව දින මා | NGALLERY | COVER | REMAKE

136 385 просмотров · 4 месяца назад
N GALLERY
703 подписчика
136 385 просмотров · 4 месяца назад
Enjoy our latest Sinhala cover remake of “OBA MULIN DUTUWA DINA MA | ඔබ මුලින් දුටුව දින මා” by NGALLERY. This version brings a fresh emotional vibe while preserving the soul of the original song, blended with a modern acoustic/soft style for a unique listening experience. 🎧 If you enjoy Sinhala music, covers, and remakes, don’t forget to like, share, and subscribe for more content! 💬 Comment your thoughts and let us know which song we should remake next! 🔔 Subscribe & stay tuned for more Sinhala covers and remakes. 🎵 Lyrics: ඔබ මුලින් දුටුව දින මා මුළු හදවතින්ම බැඳුණා මතකයි එදිනේ රහසේ බැඳුණා ආදරේ හිත ඔබ ළඟින්ම රැඳුණා මට කියාදෙන්න සිතුණා තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ // ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ // කිසිවෙකුත් නොමැත අසලා කාටවත් නොමැත කියලා මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ආදරේ සුරඟනක් ලෙසින් දකිනා සුබ දසුනකි මන බඳිනා ඔබගෙන් තව නෑ ලැබුණේ පතනා ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ // ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ // සිහිනෙනුත් ඔබව දුටුවා සැබවිනුත් ඔබව දුටුවා දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ ආදරේ තනිකමෙන් පාළුවෙන් මා අද ගෙවන දිවිය සැමදා ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ // ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ // #ObaMulinDutuwaDinaMa,#ඔබමුලින්දුටුවදිනමා,#SinhalaSong,#සිංහලසින්දු,#SinhalaCover,#සිංහලCover,#SinhalaRemake,#සිංහලRemake,#SinhalaMusic,#සිංහලසංගීතය,#SinhalaLoveSongs,#ආදරසින්දු,#SriLankanMusic,#ශ්‍රීලංකාසින්දු,#SinhalaLyrics,#සිංහලLyrics,#SinhalaVibes,#සිංහලVibes,#SinhalaHits,#සිංහලHits,#NGALLERY,#CoverSong,#RemakeSong,#LoveSong,#SinhalaMelody,#EDMRemix,#AcousticCover,#SinhalaFans,#SriLankaSongs,#YouTubeMusic,#ViralMusic,#TrendingNow,#NewMusic2026,#RomanticSongs,#ChillVibes,#FusionMusic