Перейти к содержимому

මම/මගේ කියපු දේවල් හරියට අත්හරින්නේ මෙහෙමයි... - ධම්ම විශාකා මෙහෙණින් වහන්සේ | Wellassen Wishwayata

Wellassen Wishwayata - වෙල්ලස්සෙන් විශ්වයට

0:00 / 0:00

මම/මගේ කියපු දේවල් හරියට අත්හරින්නේ මෙහෙමයි... - ධම්ම විශාකා මෙහෙණින් වහන්සේ | Wellassen Wishwayata

64 842 просмотра · 1 год назад
Wellassen Wishwayata - වෙල්ලස්සෙන් විශ්වයට
16,4 тыс. подписчиков
64 842 просмотра · 1 год назад
මම / මගේ කියලා අල්ලා බදාගෙන ඉන්න සියලු දේවල් බුදු දහමට අනුව හරියට අත්හරින ආකාරය ගැන පැහැදිලි කෙරේ... තවද ඒ අල්ලා බදාගත්ත දේවල් ඔබට නැතිවෙද්දී එයින් දුකට පත්වේ. අත් හැරුනත් ඒවා දරාගන්නා ආකාරයත් සිතින් අත්හරින ආකාරයත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත... ඒ පිළිබඳව විග්‍රහයක් ඔබට මෙයින් දැන දැක ගැනීමට පුලුවන්... සුවපත් වේවා !!! #wellassenwishwayata #නිච්ච_සුඛ_අත්ථ #අත්හැරීම #buddhisam #බුදුදහම #meditation