Перейти к содержимому

Practical No 44 | මාලු ජාඩි සැකසීම || BST 2024

Practical HUB

0:00 / 0:00

Practical No 44 | මාලු ජාඩි සැකසීම || BST 2024

1 206 просмотров · 9 дн. назад
Practical HUB
230 подписчиков
1 206 просмотров · 9 дн. назад
🔰 ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ.... ⭕ අපොස උසස් පෙළ 2024 | ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය හදාරා විභාගයට මුහුණ දුන් ඔබේ ඊළඟ අභියෝගය වෙන්නෙ ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු 30 ලබා ගැනීමයි. ⭕ මේ වෙනුවෙන් අපි ඔබ වෙනුවෙන් 12 සහ 13 වසර සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අන්තර්ගත වන පරිදි ප්‍රායෝගික පරීක්ෂණ video Pack එකක් නිර්මාණය කරල තියෙනවා. ⭕ මෙය ඔබට අදියර 4 ක් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ⭕ මේ තුලින් ඔබ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ දීමට සූදානමින් සිටින අවසන් මොහොත දක්වාම video සමර්පණ තුලින් ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීමේ ඉඩ කඩ සැලසේ. ⭕ ප්‍රායෝගික පරීක්ෂණ කට්ටලය,,,, 🔰 Video කට්ටලය 🔰 ප්‍රායෝගික පරීක්ෂණ අඩංගු අත්පොත . . . . 🔰 අවශ්‍ය නම් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ කට්ටලයද ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී.(වෙනම ලබා ගත යුතු අතර නිවසටම එවනු ලැබේ.) 🏆 ඉක්මන් කරන්න දුවේ පුතේ මේ ඔබේ අවසන් තුරුම්පුවයි. 🎯 ප්‍රායෝගික පරීක්ෂණ කට්ටලය ලබා ගන්නා සියලුම දුවා දරුවන් හට පැන නගින ගැටලු සඳහා ප්‍රායෝගික පරීක්ෂණයට පෙර සජීවී පන්තියක් තුළින් ගැටලු නිරාකරණය කිරීම සිදු කෙරේ. 🔰 ප්‍රායෝගික පරීක්ෂණ කට්ටලය සඳහා අය කිරීම 5000/- වේ.(එකවර ගෙවිය යුතු) 🔰 ප්‍රායෝගික පරීක්ෂණ කට්ටලය ලබා ගැනීම සඳහා 070 454 2020 දුරකථන අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න. #bst #sft #sftking #srilanka #education