Перейти к содержимому

Germany Warehouse Ausbildung 2026 🇩🇪 | O/L, A/L, B2, වැටුප සහ Visa Process A–Z

Lanka Germany Guide

0:00 / 0:00

Germany Warehouse Ausbildung 2026 🇩🇪 | O/L, A/L, B2, වැටුප සහ Visa Process A–Z

581 просмотр · 3 нед. назад
Lanka Germany Guide
8,63 тыс. подписчиков
581 просмотр · 3 нед. назад
ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට Warehouse Ausbildung එකක් සඳහා පැමිණෙන්නේ කොහොමද? 🇩🇪 මේ වීඩියෝ එක සාමාන්‍ය warehouse helper job එකක් ගැන නොවෙයි. ජර්මනියේ පිළිගත් vocational training programmes වන Fachlagerist සහ Fachkraft für Lagerlogistik Ausbildung ගැනයි. මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන ප්‍රධාන කරුණු: ✅ Fachlagerist සහ Fachkraft für Lagerlogistik අතර වෙනස ✅ Ausbildung කාලය සහ warehouse එකේ වැඩ ✅ O/L සහ A/L සුදුසුකම් ✅ වයස් සීමාවක් තිබෙනවාද? ✅ B1 ද B2 ද? ✅ Ausbildung salary සහ 2026 minimum salary ✅ Sperrkonto අවශ්‍ය වන්නේ කවදාද? ✅ Ausbildung එකක් සොයාගන්න official websites ✅ Lebenslauf, Anschreiben සහ certificates ✅ Online interview එකට සූදානම් වීම ✅ Fake Ausbildung contracts සහ agencies හඳුනාගැනීම ✅ ශ්‍රී ලංකාවේ සිට Ausbildung visa එකට apply කරන ආකාරය ⚠️ වැදගත්: Visa rules සහ financial requirements වෙනස් වෙන්න පුළුවන්. Application එක submit කිරීමට පෙර German Embassy Colombo සහ German Government official websites නැවත පරීක්ෂා කරන්න. 🔗 OFFICIAL REFERENCES IHK – Fachkraft für Lagerlogistik: https://www.ihk.de/nordwestfalen/bild... BIBB – Fachlagerist: https://www.bibb.de/dienst/berufesuch... Ausbildung requirements: https://www.make-it-in-germany.com/en... German Embassy Colombo – Vocational Training Visa: https://colombo.diplo.de/lk-en/servic... 2026 Minimum Ausbildung Salary: https://www.bibb.de/de/199658.php Ausbildung Visa and Financial Requirements: https://www.make-it-in-germany.com/en... Official Visa Application Portal: https://digital.diplo.de/ 🔎 AUSBILDUNG SEARCH WEBSITES Bundesagentur für Arbeit: https://www.arbeitsagentur.de/jobsuche/ Make it in Germany: https://www.make-it-in-germany.com/en... IHK Ausbildung Portal: https://meine-ausbildung-in-deutschla... මෙවැනි Germany Ausbildung, visa සහ ජර්මනියේ ජීවිතය පිළිබඳ practical videos සඳහා Lanka Germany Guide channel එක Subscribe කරන්න. 📩 Contact Me / Follow My Facebook Page: https://www.facebook.com/profile.php?... #WarehouseAusbildung #AusbildungGermany #Fachlagerist #Lagerlogistik #GermanyVisa #Germany2026 #LankaGermanyGuide