Перейти к содержимому

බෝඩිම් කාමරයක ඉඳන් ලෝකප්‍රකට බිස්නස් එකක් හදපු අම්මාගේ කතාව (සත්‍ය කතාවකි) ❤️| Film Review Sinhala

CineVerse SL

0:00 / 0:00

බෝඩිම් කාමරයක ඉඳන් ලෝකප්‍රකට බිස්නස් එකක් හදපු අම්මාගේ කතාව (සත්‍ය කතාවකි) ❤️| Film Review Sinhala

14 169 просмотров · 1 день назад
CineVerse SL
8,09 тыс. подписчиков
14 169 просмотров · 1 день назад
🎬 CineVerse SL 🔥 ආයුබෝවන් යාලුවනේ! අද අපේ Cineverse SL චැනල් එකෙන් ඔයාලට අරගෙන ආවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු, අපේ ජීවිතවලට මාරම ගැම්මක් සහ ධෛර්යයක් දෙන ලස්සනම ලස්සන චිත්‍රපටයක විස්තරයයි! 📌 කතාව ගැන කෙටියෙන්: තමන්ගේ මහත්තයා එයාව තනිකරලා දාලා යද්දී, කිසිම දෙයක් නැතුව යන එන මං නැතුව අසරණ වුණු අම්මා කෙනෙක්, තමන්ගේ අහිංසක දූවරු දෙන්නා වෙනුවෙන් බිංදුවේ සිට නැගිටලා, අන්තිමේදී මුළු ලෝකයම හොල්ලපු ලෝකප්‍රකට බිස්නස් එකක් ගොඩනගපු අසාමාන්‍ය සත්‍ය ජීවිත කතාව තමයි "The Dumpling Queen" (2025) චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ. 🎬 Movie Details: • Movie Name: The Dumpling Queen • Release Year: 2025 • Language: Chinese (Sinhala Explanation) • Genre: Biography / Drama / Inspiration • Based on: True Story of Zang Jianhe ❤️ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් Like එකක් දාලා, යාලුවන් අතරේ Share කරන්න! 🔔 තවත් මේ වගේ සුපිරි වීඩියෝ බලන්න Cineverse SL චැනල් එක දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! ⚠️ Copyright Disclaimer: Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. All audio/visual credits go to the original copyright holders. 🔎 Hashtags: #TheDumplingQueen #MovieReviewSinhala #CineverseSL #SinhalaMovieReview #TrueStoryMovie #InspirationalStory #SinhalaMovieExplanation #TheDumplingQueen2025 #MovieRecapSinhala