Kopi Kade Episod 903 Awatharaya
Sinhala Teledrama
0:00 / 0:00
Kopi Kade Episod 903 Awatharaya
6 794 просмотра · 3 дн. назад
Sinhala Teledrama
20,6 тыс. подписчиков
6 794 просмотра · 3 дн. назад
“කෝපි කඩේ” ටෙලිනාට්යයේ එක් කථාංගයක්
සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කිරීමට නොහැකි වූ ඇතැම් දර්ශනවල දෘශ්ය තත්ත්වය යම් තරමකට අඩු වී ඇති බව කාරුණිකව සලකන්න. ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.
දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව විකාශය වූ ටෙලිනාට්ය මාලාවක් ලෙස “කෝපි කඩේ” වාර්තා අතරට එක්වී තිබේ.
අධ්යක්ෂණය: සමන් ප්රනාන්දු
නිෂ්පාදනය: සමන් ප්රනාන්දු
කැමරාකරණය: රොෂාන් ප්රනාන්දු, කපිල වෑකඩපොල
ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) වෙත අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.