Перейти к содержимому

Mirissa Whale Watching 🐋 | සුන්දර මුහුදු ගමන මිරිස්ස 🌊 | SL Holiday Traveller 🇱🇰 #mirissa

SL Holiday Traveller

0:00 / 0:00

Mirissa Whale Watching 🐋 | සුන්දර මුහුදු ගමන මිරිස්ස 🌊 | SL Holiday Traveller 🇱🇰 #mirissa

117 просмотров · 5 дн. назад
SL Holiday Traveller
614 подписчиков
117 просмотров · 5 дн. назад
Mirissa ගිය අපේ සුන්දර මුහුදු ගමනක් 🌊🐋 මේ video එකෙන් අපි Mirissa වලින් boat එකකට නැගලා මුහුදට ගිහින් dolphins බලපු අත්දැකීම ඔබත් එක්ක share කරනවා. 🐬❤️ මුහුද මැදින් ගමන් කරන අතරතුර ලස්සන මුහුදු දර්ශන, dolphins දැකපු අවස්ථා සහ unforgettable moments ගොඩක් මේ video එකේ තියෙනවා. ඊට පස්සේ අපේ ගමන Paravi Duwa සහ Dondra පැත්තටත් ගියා. 🇱🇰🌴 📍 Mirissa 🐬 Dolphin Watching 🌊 Boat Ride 🏝️ Paravi Duwa 📍 Dondra 🇱🇰 Beautiful Sri Lanka SL Holiday Traveller 🇱🇰 එක්ක ශ්‍රී ලංකාවේ ලස්සන තැන්, adventures සහ unforgettable travel experiences බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ❤️ Video එක හොඳයි නම් Like 👍 | Comment 💬 | Share ↗️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! #Mirissa #WhaleWatching #DolphinWatching #MirissaWhaleWatching #Dolphins #ParaviDuwa #Dondra #DondraLighthouse #SriLankaTravel #SriLankaTourism #TravelSriLanka #SLHolidayTraveller #SriLanka #BoatRide #OceanAdventure