කාගම හිමියන්ට මේ දිනවල එල්ල වුණු සියලු චෝදනා වලට පිළිතුරු සමග නවතම දේශනාව || Kagama Sirinanda Himi
Bosath Siritha
0:00 / 0:00
කාගම හිමියන්ට මේ දිනවල එල්ල වුණු සියලු චෝදනා වලට පිළිතුරු සමග නවතම දේශනාව || Kagama Sirinanda Himi
16 471 просмотр · 12 часов назад
Bosath Siritha
59,5 тыс. подписчиков
16 471 просмотр · 12 часов назад
අද හරිම ලස්සන වෙනස්ම දේශනාවක් කාගම සිරිනන්ද අපේ හාමුදුරුවන්ට එල්ල වුණු සියලු චෝදනා වලට උන් වහන්සේ අද පිළිතුරු දුන්නා ඒ වගේම පාස්කූ ප්‍රහාරයේ නඩු තීන්දුව, ගිරිවුල්ලේ පොලිස් වැටලීම , ඇතුළත් ව තවත් අපූරු රසකතා රැසක් සමගින් මේ සතියේ සිදු වුණු සියල්ල එකම දේශනාවකින් අද ශ්‍රවණය කිරීමට හැකියාව ඇත මේ සියලු කාරනා මේ දේශනාවේ ඇතුලත්ය ඒ නිසාවෙන් අපේ හාමුදුරුවන්ට නොයෙකුත් චෝදනාවන් කිරීමට කලියෙන් සත්‍ය දැනගන්න...Kagama Sirinanda Himi
#bana #darmadesana #kagama #kagamasirinanda #kagamasirinandathero #trending #viral #trendingvideo #trend #viralreels #viralvideos #love #like #funny #super #success #subscribe #subscribers #new #2026 #banakatha #banadeshana