Перейти к содержимому

Sahan Liyanage | Sanda Se Basa Noya (සඳ සේ බැස නොයා) Cover

Sahan Liyanage

0:00 / 0:00

Sahan Liyanage | Sanda Se Basa Noya (සඳ සේ බැස නොයා) Cover

3 594 483 просмотра · 7 лет назад
Sahan Liyanage
87,7 тыс. подписчиков
3 594 483 просмотра · 7 лет назад
Mp3 -   / sanda-se-basa-noya-cover-sahan-liyanage   Here, All Credit Goes to Authentic Artists Behind The Orginal Song. Song | සඳ සේ බැස නොයා | Sanda Se Besa Noya [Re Make] Artists | Kasun Chamikara & Shanika Madumali Original Artists | Nirosha Virajini & Dammika Edirisinghe Music & Melody | Thilina Ruhunage [THILINA.R] Lyrics | Mahesh Rathsara Maddumaarachchi & Ravindra Srinath B Plus Productions @ 2019 SUBSCRIBE FOR MORE COVERS Follow SAHAN LIYANAGE on ; Facebook :   / sahan.liyana.  . Instagram : https://www.instagram.com/sahan.li/?h... Connect with Ravindu Sachiththa (Lyrics Video) on ; Facebook :  / ravindu.adikari   Instagram :   / __ravi_boy_.  . සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැඳේනම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබෙ දෑසේ... රැඳෙන්නම්... මියෙන්නම්... පැතුමන් බිඳ දමා ඔබ නොයා හිඳී නම් සිත පුරා මා වියෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ... සනසන්නම්... සැනසෙන්නම්... පිණි මල් මාවතේ ඔබේ දෑතේ වෙලී ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ... සොඳුරුයි ආදරේ... හිමිවුනා සේ දැනේ... ඔබ සදා..... සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැඳේනම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබෙ දෑසේ... රැඳෙන්නම්... මියෙන්නම්... පැතුමන් බිඳ දමා ඔබ නොයා හිඳී නම් සිත පුරා මා වියෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ... සනසන්නම්... සැනසෙන්නම්... #sahan #sahanliyanage