රජරටින් රුහුණු රටට ගිය චාරිකාව 💐💐 #rajaratauniversity #lecturer #southern #srilanka ❤️
Tharu's Canvas
0:00 / 0:00
රජරටින් රුහුණු රටට ගිය චාරිකාව 💐💐 #rajaratauniversity #lecturer #southern #srilanka ❤️
19 просмотров · 1 дн. назад
Tharu's Canvas
78 подписчиков
19 просмотров · 1 дн. назад
‘රුහුණු දේශයේ හෙළ උරුමය සොයා’
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ, භාෂා අධ්‍යයන අංශයේ සිංහල ගෞරව උපාධි පාඨමාලාවේ සිව්වන වසර විද්‍යාර්ථීන්, 2026 සැප්තැම්බර් 10 සහ 11 දෙදින පුරා ‘රුහුණු දේශයේ හෙළ උරුමය සොයා’ යන තේමාව යටතේ විශේෂ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට එක්වුණා.
පහතරට ප්‍රදේශයේ අපට උරුම වූ ජනශ්‍රැතිය, සංස්කෘතිය, කලා ශිල්ප, ඉතිහාසය සහ සාහිත්‍යයික පසුබිම පිළිබඳ පොතපතින් ඔබ්බට ගොස්, ඒවා සැබෑ පරිසරය තුළ අත්විඳිමින් ඉගෙනගැනීමට මේ ගමන වටිනා අවස්ථාවක් වුණා.
එහෙනම්, රජරටින් රුහුණු රටට… අපේ ගමන පටන් ගමු! 🎓📜✨
#rajaratauniversity #universityofruhuna #educational #lecturer