කිඹුලාපිටියෙන් ආ රතිඤ්ඤා ලොරියකට මහ රෑ වුණ දේ...
Newsfirst Sri Lanka
0:00 / 0:00
කිඹුලාපිටියෙන් ආ රතිඤ්ඤා ලොරියකට මහ රෑ වුණ දේ...
5 206 просмотров · 1 дн. назад
Newsfirst Sri Lanka
3,17 млн подписчиков
5 206 просмотров · 1 дн. назад
කිඹුලාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ පොළොන්නරුව, සෙවනපිටිය කොලකණාවාඩිය ප්‍රදේශයේ ලැගුම්හලක් අසල නවතා තිබූ රතිඤ්ඤා පටවන ලද ලොරි රථයක් අද (18) අලුයම 4.00 ට පමණ හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.
ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන අතර, අදාළ සිදුවීම ලැගුම්හල් පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරාවල ද පැහැදිලිව සටහන් වී තිබේ.
රතිඤ්ඤා ගිනිගැනීමත් සමඟ ඇති වූ අධික රශ්මිය සහ ගිනි ජාලාව හේතුවෙන් අසල වූ ලැගුම්හලේ දොර ජනෙල්වලට ද දැඩි ලෙස හානි සිදුව ඇත.
පසුව පොළොන්නරුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කර නිවා දැමීමට කටයුතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
👉 Facebook Channel: https://m.me/j/AbaQ5X0ZEJrNW3q2/
👉 Whatsapp Channel එකට එකතු වෙන්න https://news1st.lk/WhatsappChannel
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - https://news1st.lk/whatsappg9
📌 Telegram - https://news1st.lk/Telegram
📌 Viber - https://news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - https://news1st.lk/instagram
📌Youtube - https://news1st.lk/youtube
📌Twitter - https://news1st.lk/twitter
📌Tiktok - https://news1st.lk/tiktok
📌Facebook - https://news1st.lk/facebook
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide #Polonnaruwa #Manampitiya #Sewanapitiya #Fire #Lorry #Firecrackers #LorryFire#FireIncident #CCTVFootage