පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe
Fine & Tasty
0:00 / 0:00
පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe
140 116 просмотров · 6 л. назад
Fine & Tasty
87,1 тыс. подписчиков
140 116 просмотров · 6 л. назад
#FondantIcingRecipeSinhala|FondantRecipe#CakeIcingRecipe#
පහසුම ෆොන්ඩන්ට් අයිසින් |Fondant Icing|Fondant Icing Recipe Sinhala| Fondant Recipe|Cake Icing Recipe
• පහසුම ෆොන්ඩන්ට් අයිසින්|Fondant Icing|Fond...
මෙම වීඩියෝව තුළින් ඔබට පහසුම ෆොන්ඩන්ට් අයිසින් රෙසපිය ඉගෙන ගත හැකිය. ඉතා අලංකාර කේක් නිර්මාණ සඳහා ඉතා මහඟු අත්වැලක් ලබා දීම අපගේ අරමුණයි. ඒ වගේම දන්නා සියළු කරුණු නොසඟවා ඔබ වෙත ගෙන එමින් නිවැරදි ක්රම කියා දී ඔබට අත්වැලක් වන ලෙස මෙම වීඩියෝව ද සකස් කර ඇත. ෆොන්ඩන්ට් කලාව පිළිබඳ අනිසි බියක් ඇති කර නොගෙන අත්හදා බලන්න මෙම රෙසපිය. ඒ වගේම අවශ්ය කරුණු ගැටළු ඇති තැන් පිළිබඳ නිවැරදිව කරුණු ඉදිරිපත් කර ඇත.
You can see how to make Fondant Icing. You can see how to make it and what is the correct method for this.