Перейти к содержимому

Cairo Rich & Prasa kg - Adiyak Udata [Official Music Video]

Cairo Rich и Prasa Kg

0:00 / 0:00

Cairo Rich & Prasa kg - Adiyak Udata [Official Music Video]

168 338 просмотров · 1 г. назад
Cairo Rich и Prasa Kg
168 338 просмотров · 1 г. назад
#prasakg #cairorich #ahasa #adiyakudata Listen to "Adiyak Udata" available everywhere now" li.sten.to/AHASA Director : Isuru Ruwantha Edit & Color Grade : Isuru Ruwantha Producer : Cairo Rich Mixing Engineer : Cairo Rich Mastering Engineer : Cairo Rich Written by : Cairo Rich & Prasa kg Follow Cairo Rich” Instagram: / cairorich Facebook: / cairorichh Lyrics" උබ කකුලෙන් අදිනකොටම යාලු ඉස්සරහට තිබ්බ මන් අඩිය... ගේමක්ම නෑ කවුරුත් දැන් පෝලිමේ ආවත් කැරකෙන්නේ එකම තැටිය.... පන්දම් පත්තු කරයි වටෙන් බැස්සේ පාරට Swag ගෙන්... දුරට යන්නේ හීන මත් වෙලා ලේ වල වස ව්සෙන්... ගැහුවා මන් Weed... ආසයි පාවෙන්න.... අහසේ රෑයාමේ දුර අහසේ පාවෙන්න... මන්දකාමී ලෝකේ සැරිසරන්නේ රෑවෙන්න... මනක්කල්පිත රූප පිරිලා සෑහෙන්න.. ඔතලා ගැහුවේ ග්‍රම් පහයි.. නැකිටිද්දී පාන්දරයි...පාන්දරයි බඩු හොයන්නේ පාන්දරයි.. හීන ලෝකේ යන්නේ දැන්නම් පාන්දරයි... මට ඔනේ තව තව යේ මට ඔනේ Weed උබලා දෙක ගැහුව ගමන් Sleep .... ඉදපන් දුරට වී.... පැත්තකින් තියලා තියෙන්නේ ගොතයේ... වලට වැටෙන්නේ මෝඩයේ... මමත් දැන් ආශ්‍රය කරන්නේ ලෝකයේ ... ලෝකයේ නෑ... මම නම් ආශ්‍රය කරන්නෑ ලෝකයේ.... අහසින් මං එන්නේ.(ahasin) වාසි මං දෙද්දි.(waasi) එකපාර කිලෝ ශුවර් තද.(Kilo) මම මට බයයි උස්සන්නෑ අත.(atha) බහින්න ටොප් G.(top) බස්සන්න ටොප් බඩු.(top) ගලයි ඩොපමීන්.(dopamine) තේරෙද්දි පොට ගිහින්.(pota) කිව්වේ මට චෙයින්.(mata) පුතේ නො පෙයින් නං ලොවෙත් නො ගෙයින්.(no gain) මුං එක්ක නෝ ගේම්.(no game) අහසෙන් කෝ රෙයින්.(ko rain) දැන් කැඩේ කෝඩයෙන්.(koden) අසම හරක් කෝපයෙන්.(kopen) කිලෝ කෝඩියින්.(codeine) ප්‍රසා බස්සද්දි යයි දැන් හික් ගාලා.(hik) ඉස්සර තමයි ගැහුවේ ටික් දාලා.(tik) ඒත් විස්තර නෑ පොත් වල දාලා.(police) දැන් මල් විතරයි මල් මල් මාලා. එදා දැම්මේ අහසේ කොඩිය.(kodi) මට ගෙවන්ඩ මදි උඹේ පඩිය.(padi) මුල දාලා දුන්නු ශෘතිය, අමුත්තා කෑවේ පට්ට ගතිය.(gathi) පුළුවන් තරං ඈතට දාලා ඉන්නේ තණ්හාවයි රාගෙයි රතිය.(rathiya) දැන් ප්‍රගුණ දෙගුණ තෙගුණෙන් ට්‍රයි එක වඩන්ඩ මගේ සතිය.(sarhiya) උඹ කකුල්ලෙන් අදින කොටම යාළු, අහසට තිබ්බා මං අඩිය.(adi) පොළොවට දුන්නේ මං අඩි.(pudi) ජාති උබ කකුලෙන් අදිනකොටම යාලු ඉස්සරහට තිබ්බ මන් අඩිය... ගේමක්ම නෑ කවුරුත් දැන් පෝලිමේ ආවත් කැරකෙන්නේ එකම තැටිය.... පන්දම් පත්තු කරයි වටෙන් බැස්සේ පාරට Swag ගෙන්... දුරට යන්නේ හීන මත් වෙලා ලේ වල වස ව්සෙන්... ගැහුවා මන් Weed... ආසයි පාවෙන්න.... අහසේ රෑයාමේ දුර අහසේ පාවෙන්න... මන්දකාමී ලෝකේ සැරිසරන්නේ රෑවෙන්න... මනක්කල්පිත රූප පිරිලා සෑහෙන්න.. AHASA Cairo Bless Yo Trap Records, a Division of independent Records LK © Cairo Rich X Prasa kg