පසු දැක්ම - Cup එක අහිමි කළ අමන තීරණ | Review - SL vs Pak Final Pakistan Tri Series 2026
CRICK VIDU
0:00 / 0:00
පසු දැක්ම - Cup එක අහිමි කළ අමන තීරණ | Review - SL vs Pak Final Pakistan Tri Series 2026
66 014 просмотров · 14 ч назад
CRICK VIDU
190 тыс. подписчиков
66 014 просмотров · 14 ч назад
ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තාන තුන්කොන් තරඟාවලිය පුරාම දැක්වූ විශිෂ්ට දක්ෂතා අපතේ යවන්න කණ්ඩායමේ දුර්වල සැලසුම් සහ දුර්වල තීරණ හේතු වුණා. පාකිස්තාන යොවුන් ක්රීඩකයන්ගේ දක්ෂතා මැද ඔවුන් කුසලානය ශ්රී ලංකා පිලෙන් උදුරාගත්තා.තරඟාවලිය පුරා අපි පෙන්වාදුන් කරුණුවලට ශ්රී ලංකා පිලේ අවධානය යොමු නොවීම ලබෑඅ ගැනීමට තිබූ විශිෂ්ට ජයක් අහිමි කළා.