Перейти к содержимому

#ලොකු_සාදු #වෙන්ඩ්‍රාසන්පුර - යුනිට් 14 #රතනමංගලාරාමයේ දී සිල් පෙන්වලා...! #තරුණියක්_ගැබ්_ගනී...!

Buddhist book

0:00 / 0:00

#ලොකු_සාදු #වෙන්ඩ්‍රාසන්පුර - යුනිට් 14 #රතනමංගලාරාමයේ දී සිල් පෙන්වලා...! #තරුණියක්_ගැබ්_ගනී...!

180 026 просмотров · 10 дней назад
Buddhist book
34,3 тыс. подписчиков
180 026 просмотров · 10 дней назад
කිරිබත්ගොඩ ඤාණානන්ද 1983-1989 වකවානුවේ දී වෙන්ඩ්‍රාසන්පුර යුනිට් 14 රතනමංගලාරාමයේ විහාරාධිකාරී ලෙස වැඩ සිටි සමයේ දී වෙන්ඩ්‍රාසන්පුර යුනිට් 16 දඩුකොළවත්ත ගමේ පදිංචිව සිටි හේමා ජයන්ති යන අය සමග සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර මගහැර යාම් නිසා සිත් තැවුලට පත් ඇය 1989. 06.18 දින වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා. මේ අවස්ථාවේ නිදිපෙති 37 පානය කර කිරිබත්ගොඩ ඤාණානන්ද කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙන්නේ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙනි. gmail :- suthatvofficial@gmail.com #sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka