Перейти к содержимому

ෆ්‍රිජ් එක ලස්සනට තියාගන්න මං කරන දේවල්/How to arrange a fridge/Tips to arrange a fridge properly 🍅🫑

A Day With Dinu

0:00 / 0:00

ෆ්‍රිජ් එක ලස්සනට තියාගන්න මං කරන දේවල්/How to arrange a fridge/Tips to arrange a fridge properly 🍅🫑

25 093 просмотра · 9 месяцев назад
A Day With Dinu
2,03 тыс. подписчиков
25 093 просмотра · 9 месяцев назад
අද මේ video එකෙන් මං ඔයාලට අරං එන්නේ අපි කොහොමද හරිම පහසුවෙන් අපේ ෆ්‍රිජ් එක අස්කරගන්නේ කියලයි. පුංචි පුංචි ටිප්ස් කිහිපයකින් අපිට පුළුවන් එලවලු නාස්ති වෙන එක වගේම නරක් වෙන එක ගොඩාක් අඩුකරගන්න. ඒවගේම කරන්ට් bill එක අඩුකරගන්නත් අපිට ඒ මගින් පුළුවන්. ඉතිං මගේ මේ video එක බලලා like එකක් දාල ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න 🥰.මාව subscribe කරන්නත් අමතක කරන්න එපා ❤️ Want to keep your fridge clean, organized, and easy to use? In this video, I’ll show you a simple step-by-step way to arrange your fridge at home. You’ll learn where to store fruits, vegetables, dairy, leftovers, and drinks so everything stays fresh for longer. These easy tips will help you save space, avoid food waste, and find what you need faster. Perfect for anyone who wants a neat and healthy fridge! Thanks for watching 🥰🥰🥰