Перейти к содержимому

Israel 🇮🇱 වල Drywall Partition වැඩ | Israel වැඩට එන්න කලින් මේ Video එක අනිවාර්යයෙන් බලන්න!

SL Alubox

0:00 / 0:00

Israel 🇮🇱 වල Drywall Partition වැඩ | Israel වැඩට එන්න කලින් මේ Video එක අනිවාර්යයෙන් බලන්න!

12 732 просмотра · 1 г. назад
SL Alubox
14,9 тыс. подписчиков
12 732 просмотра · 1 г. назад
🇮🇱 Israel වල Construction Field එකට එන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ට මේ Video එක ගොඩක් වැදගත්. මේ Video එකෙන් ඔබ ඉගෙන ගන්නවා: ✔ Drywall Partition කියන්නේ මොකක්ද? ✔ Steel Stud Frame හදන ආකාරය ✔ Track සහ Stud සවි කරන විදිහ ✔ Board Fix කරන නිවැරදි ක්‍රමය ✔ Common Mistakes ✔ Israel Site වල භාවිතා කරන ක්‍රම ඔබ Israel වල Construction වැඩට එන්න හිතනවා නම් මේ Video එක අවසානය දක්වා බලන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Drywall partition හෝ ගිබ්සන් පාටිෂන් ඉදිකරන ආකාරය ගැන. බලමු මෙම වීඩියෝ වෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන කාරණා මොනවද කියලා ද්රයිවෝල් පාටිෂන්/ගිබ්සන් පාටිෂන් හදන්නේ කොහොමද? 🛠️ | මෙම සරල මගපෙන්වීමෙන්, ඔබට ගෙදර හෝ ඔෆිස් අවකාශයක් වෙන්කර ගැනීමට ඉතාමත් පහසුවෙන් ද්රයිවෝල් පාටිෂන් හදා ගත හැකිය. 🔥 පියවර: 0:00 - හැඳින්වීම 0:30 - ද්‍රව්‍ය හා මෙවලම් 2:00 - රාමුව සාදා ගැනීම 4:00 - ද්රයිවෝල් පුවරු සවි කිරීම 6:00 - සන්ධි සම්පූර්ණ කිරීම 7:30 - අවසාන සැකසුම් මෙය ගෙදර හෝ ඔෆිස් අවකාශයක් වෙන්කර ගැනීමට ඉතාමත් පහසු හා ලාභදායී ක්‍රමයක්. වීඩියෝව බලා ඔබේම ද්රයිවෝල් පාටිෂන් හදා ගැනීමට උත්සාහ කරන්න! 👍 Like කරන්න 📢 Share කරන්න 🔔 Subscribe කරන්න Israel jobs Israel construction jobs Israel drywall Drywall partition Drywall installation Gypsum partition Steel stud frame Construction Sinhala Israel Sinhala Israel work Israel work visa Construction worker Israel Drywall Sinhala Gypsum board Partition wall SL Alubox Israel construction guide #Israel #IsraelJobs #Drywall #Construction #Partition #SteelStud #Gypsum #SLAlubox #IsraelSinhala #ConstructionLife #WorkAbroad #Israel #IsraelJobs #Construction #Drywall #Gypsum #Partition #SteelStud #IsraelSinhala #ConstructionLife #SLAlubox #WorkAbroad #IsraelWorkers #ConstructionTips #DrywallInstallation #Sinhala #DrywallPartition #GibsonPartition #SinhalaDIY #ConstructionTips