Перейти к содержимому

උතුම් සත් පත්තිනි දේව මෑණියන් පුදන මහා සංස්කෘතික මහෝත්සවය...

Paththini Devalaya

0:00 / 0:00

උතුම් සත් පත්තිනි දේව මෑණියන් පුදන මහා සංස්කෘතික මහෝත්සවය...

311 просмотров · 3 нед. назад
Paththini Devalaya
138 подписчиков
311 просмотров · 3 нед. назад
"සූවිසි දහස් පිරිසද නරනිඳු ගජබා පුදසුන තැබූ සළඹට දෙවොලක් කරවා තුන්‍කල් සුරකිනා ලෙස ගණ පත් කරවා එදවස සිරිත රැක අද පිළිවෙත් පුරනා... අනුරාධපුර රාජධානි සමය දක්වා ඓතිහාසික උරුමය සුරැකි , සිව්දෙස සිසාරා මාතෘත්වයේ නාමයෙන් විරාජමාන වන උතුම් සත් පත්තිනි දේව මෑණියන් පුදන මහා සංස්කෘතික මහෝත්සවය... නවගමුව ශ්‍රී සත් පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මහා මංගල්‍යය - 2026