දානයේ වටිනාකම sirsa damsak nada Ven Galagamuwe Gnanadeepa Thero 22-10-2016
Ranmal Lasantha
0:00 / 0:00
දානයේ වටිනාකම sirsa damsak nada Ven Galagamuwe Gnanadeepa Thero 22-10-2016
40 224 просмотра · 9 л. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
40 224 просмотра · 9 л. назад
අත හැරීම ත්‍යාග සම්පත්තිය දියුණු කරගන්නේ කෙසේද ?
සසර ගමන කෙටි කරගන්න පින් රැස්කරගන්න
පින රැස් වෙන්නේ චේතනාව මත...
දානය සසර ගමනේ බලපාන්නේ කෙසේද ?
දානයේ වටිනාකම
කුස ගින්නේ එක් සතෙකුට කන්න දීමෙන් ආත්ම 100ක් අනිසංස
කුස ගින්නේ ඉන්න මනුෂ්‍යයෙකුගේ අහාර වේලක් දීමෙන් ආත්ම 1000ක් අනිසංස
ගුණ යහපත් කෙනෙකුට අහාර වේලක් දීමෙන් ආත්ම 10000 ක් අනිසංස
සම්මා දිට්ටි සහිත සිල්වත් කෙනෙකුට අහාර වේලක් දීමෙන් ආත්ම ලක්ෂයක් අනිසංස
මාර්ග එල ලාභී උතුමන්ට අහාර වේලක් දීමෙන් අනන්තවත් අප්‍රමාණවත් අනිසංස
අරහත්, පසේ බුදු, සම්මා සම්බුදු වහන්සේලාට අහාර පුජා කිරීමෙන් අනන්තවත් අප්‍රමාණවත් අනිසංස
සංඝයා වහන්සේලාට අහාර දන් දීමෙන් අනන්තවත් අප්‍රමාණවත් අනිසංස