Перейти к содержимому

Nadunana Lesin Hidinnata Karaoke (Without Voice) නාඳුනනා ලෙසින් හිඳින්නට කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Nadunana Lesin Hidinnata Karaoke (Without Voice) නාඳුනනා ලෙසින් හිඳින්නට කැරෝකේ

66 136 просмотров · 4 года назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
66 136 просмотров · 4 года назад
🎧🎤 Artist : Rohan De silva 📜✍️ Lyrics : Rohan De silva 🎼🎶 Melody : Pradeep Grero 🌟★彡 ℝ𝕠𝕙𝕒𝕟 𝔻𝕖 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 ⭕ Asha Mal Pidi Nil Dase Karaoke / ආශා මල් පීදී නිල් දෑසේ කැරෝකේ ▶️    • Asha Mal Pidi Nil Dase Karaoke (Without Vo...   ⭕ Purane Obata Pidu Ale Karaoke / පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ ▶️    • Purane Obata Pidu Ale Karaoke (Without Voi...   ⭕ Madahasa Pawasana Karaoke / මදහස පවසන කැරෝකේ ▶️    • Madahasa Pawasana Karaoke (Without Voice) ...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 👉   / honeybirdskaoke   🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ නාඳුනනා ලෙසින් හිඳින්නට කවුරුද ඉගැන්නුවේ පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද නුඹ මට එරෙහි වුනේ...// පුන්සඳ මෙන් පිරි පුන් හද සෙනෙහස අඩුවක් නැතුවයි ඔබට පිදුවේ සුපිපි මලක් මෙන් අගය කල නිසා මගේම වෙන්නයි සැමදා පැතුවේ නාඳුනනා ලෙසින් හිඳින්නට කවුරුද ඉගැන්නුවේ පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද නුඹ මට එරෙහි වුනේ වෙනතක බැඳිලද සෙනෙහස නැතිවද නුඹ මට දැන් පිටු පා ඇත ළඳුනේ සෙනෙහෙන් මිදුනට කම් නැත සොයුරිය නොදොඩා ඇයි මා හද රිද වන්නේ නාඳුනනා ලෙසින් හිඳින්නට කවුරුද ඉගැන්නුවේ පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද නුඹ මට එරෙහි වුනේ...// පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද නුඹ මට එරෙහි වුනේ