Перейти к содержимому

සොයුරු මිතුරන් | SOYURU MITHURAN ❤️‍🔥 | Rock Version | Lyrics & Song by Sachith Vidanapathirana

Sachith Vidanapathirana

0:00 / 0:00

සොයුරු මිතුරන් | SOYURU MITHURAN ❤️‍🔥 | Rock Version | Lyrics & Song by Sachith Vidanapathirana

482 просмотра · 4 мес. назад
Sachith Vidanapathirana
1,05 тыс. подписчиков
482 просмотра · 4 мес. назад
ජීවිතේ සැබෑම වටිනාකම තියෙන්නේ සැපේදී පමණක් නොව… දුකේදීත් අත් නොහරින මිතුරන් තුළයි. 🤝 රුහුණු මතකයන්, වෙරළේ රැල්ලන්, කෙලිබිමේ සිනාහවන්, සහෝදරකමක් වුණු මිතුදමක්… ඒ හැඟීම් සියල්ලම එක ගීයකට ගොනු කළ නවතම Rock Version ගීතය — “සොයුරු මිතුරන්” 🎸🔥 මෙය හුදෙක් ගීතයක් නොව, සැබෑ යාළුවන් වෙනුවෙන් ලියූ මතකයකි… ❤️ 🎤 Lyrics & Song by Sachith Vidanapathirana 🎶 Rock Arrangement & Emotional Friendship Anthem 📍 Inspired by unforgettable brotherhood memories 🔔 Like | Comment | Share | Subscribe ඔබගේ මිතුරන්ටත් මේ ගීතය dedicate කරන්න ❤️