Перейти к содержимому

Let's learn about Borderline Personality Disorder| බෝඩර් ලයින් පෞරුෂත්ව අබාධය ගැන දැනගමු

Mental Health Round Table

0:00 / 0:00

Let's learn about Borderline Personality Disorder| බෝඩර් ලයින් පෞරුෂත්ව අබාධය ගැන දැනගමු

20 024 просмотра · 6 лет назад
Mental Health Round Table
62,5 тыс. подписчиков
20 024 просмотра · 6 лет назад
පෞරුෂත්වය කියන්නේ පොඩිකාලේ ඉඳන් ගොඩනැගෙන, දීර්ගකාලීන බොහෝ දුරට වෙනස් වෙන්නේ නැති, තමුන් ගැන අනෙක් අය ගැන ලෝකය ගැන, දකින, හිතන පතන, හැගීම් ඇතිකරගන්නා, සහ අන්තර් ක්‍රියා කරනා ආකාරයක්. සමහර අයට විෂම වූ පෞරුෂත්ව තියනවා. ඒ එක් ආකාරයක් තමා Borderline Personality කියන්නේ. Let's learn about Borderline Personality Disorder.