Перейти к содержимому

සුනඛ පැටවකු උපතේ සිට මුල් මාස 1.5 පෝෂණය - puppy nutrition in the weaning age

Pet Tv SL

0:00 / 0:00

සුනඛ පැටවකු උපතේ සිට මුල් මාස 1.5 පෝෂණය - puppy nutrition in the weaning age

76 055 просмотров · 4 года назад
Pet Tv SL
57,4 тыс. подписчиков
76 055 просмотров · 4 года назад
සුරතල් සුනඛ පැටවුන්ගේ පෝෂණය පිළිබඳ මෙම වැඩසටහනින් පශුවෛද්‍ය අනුර දිසානායක මහතා පැහැදිලි කරන්නේ පැටවෙකු උපන් දා සිට කිරි අත්හරින වයස දක්වා පෝෂණය නිවැරදිව ලබා දෙන ආකාරය සේම, අලුතින් කෑමට හුරු කරවන පැටවෙක්ට දිය හැකි ආහාර සකස් කරගන්නා ආකාරය ගැනයි. වැඩසටහන නරඹා share කිරීමට අමතක කරන්න එපා... ඒ වගේම තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපේ චැනල් එක subscribe කරන්න... #Pet_Tv_SL #Pets_Sri_Lanka #dog #puppytraining #puppynutrition #Puppy_Nutrition #dogfood #Dr_Anura_Dissanayaka