ලක්ෂ 35 ක් වටින IT Degree එකක් සම්පුර්ණයෙන් නොමිලේ ?
AR IT School
0:00 / 0:00
ලක්ෂ 35 ක් වටින IT Degree එකක් සම්පුර්ණයෙන් නොමිලේ ?
7 105 просмотров · 2 г. назад
AR IT School
9,49 тыс. подписчиков
7 105 просмотров · 2 г. назад
IIT Infoschol Scholarship Program එක ගැන මගෙන් ගොඩක් දෙනෙක් අහල තිබ්බ නිසා මේ ගැන Video එකක් කරන්න හිතුවා එහෙනම් මෙ scholarship එක ගැන ගොඩක් විස්තර මේ Video එකෙන් ඔයාලට දැනගන්න ලැබෙයි කියල මම විශ්වාස කරනවා.
ඔයාලට IT ගැන තියන ගොඩක් ප්රශ්න ඉදිරියේදී මේ channel එකෙන් කතා කරනවා ඒ වගේම ඔයාලට IT field එක ගැන තියන ඔනේම ප්රශ්නයක් comment එකක් දාන්න 🫡 හැමෝටම උත්තර දෙනවා ❤
IT knowledge එක ගන්න ගමන් IT field එක ගැන දැනගන්න අපිව SUBSCRIBE කරල අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න !!
We Use..
Video Editing Software : Adobe Premiere Pro
Music : Youtube Audio Library
#softwareengineering #IT #tech #degree #scholarships #scholarship2024