𝖱𝖺𝗐𝖺𝗍𝗎𝗇𝖺 𝖳𝗁𝖺𝗋𝖺𝗆 (𝗌𝗅𝗈𝗐𝖾𝖽 + 𝗋𝖾𝗏𝖾𝗋𝖻 𝗐𝗂𝗍𝗁 𝖫𝗒𝗋𝗂𝖼𝗌)
S Beatz
0:00 / 0:00
𝖱𝖺𝗐𝖺𝗍𝗎𝗇𝖺 𝖳𝗁𝖺𝗋𝖺𝗆 (𝗌𝗅𝗈𝗐𝖾𝖽 + 𝗋𝖾𝗏𝖾𝗋𝖻 𝗐𝗂𝗍𝗁 𝖫𝗒𝗋𝗂𝖼𝗌)
404 просмотра · 5 месяцев назад
S Beatz
9,4 тыс. подписчиков
404 просмотра · 5 месяцев назад
🎵 𝖱𝖺𝗐𝖺𝗍𝗎𝗇𝖺 𝖳𝗁𝖺𝗋𝖺𝗆 (𝗌𝗅𝗈𝗐𝖾𝖽 + 𝗋𝖾𝗏𝖾𝗋𝖻 𝗐𝗂𝗍𝗁 𝖫𝗒𝗋𝗂𝖼𝗌)
Listen original music : • Rawatuna Tharam | රැවටුන තරම් | Ruwan Hett...
𝙇𝙮𝙧𝙞𝙘𝙨,
රැවටටුන තරම් ඔබ හින්දා මං
කවුරුත්ම දන්නෙ නෑ ..තවත්
කදුලක තරම් දැනුනා හොදින්
සමුගත්ත දා ඔයා..මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා
අමනාප නෑ..වුනේ කිසිදා..
හැමදාම ඔබ මාගෙ පවසා
තුරුලේම වුන් කාලෙ පෙරෙදා
දැනුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිලිගන්න අදි මදි කලා
මගේ පන ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා
අමනාප නෑ..වුනේ කිසිදා..
හිත කීරි ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුනා
මතක්වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා
අමනාප නෑ..වුනේ කිසිදා..
රැවටටුන තරම් ඔබ හින්දා මං
කවුරුත්ම දන්නෙ නෑ ..තවත්
කදුලක තරම් දැනුනා හොදින්
සමුගත්ත දා ඔයා..මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා
අමනාප නෑ..වුනේ කිසිදා.
✔𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚞𝚜𝚎 𝚎𝚊𝚛𝚙𝚑𝚘𝚗𝚎𝚜 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚋𝚎𝚝𝚝𝚎𝚛 𝚜𝚑𝚘𝚔𝚎𝚍. 🎧🌧️
✔𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝 us 𝚋𝚢 𝚜𝚑𝚊𝚛𝚒𝚗𝚐 𝚒𝚝 𝚊𝚜 𝚖𝚞𝚌𝚑 𝚊𝚜 𝚢𝚘𝚞 𝚌𝚊𝚗, 𝙳𝚘 𝚗𝚘𝚝 𝚏𝚘𝚛𝚐𝚎𝚝 𝚝𝚘 𝚍𝚛𝚘𝚙 𝚊 𝚕𝚒𝚔𝚎 𝚊𝚗𝚍 𝚏𝚎𝚎𝚕 𝚏𝚛𝚎𝚎 𝚝𝚘 𝚌𝚘𝚖𝚖𝚎𝚗𝚝 𝚑𝚘𝚠 𝚢𝚘𝚞 𝚏𝚎𝚎𝚕 𝚝𝚑𝚒𝚜 𝚟𝚒𝚋𝚎.♡
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
Subscribe Me : @SBeatzSound
#ruwanhettiarachchi #slowedandreverb #lyrics #music