Перейти к содержимому

ඇලඩින් | ඔබ නිසා song | Aladdin Theme Song REVERB | Aladdin – Naam Toh Suna Hoga

Reverb Themes 🎶

0:00 / 0:00

ඇලඩින් | ඔබ නිසා song | Aladdin Theme Song REVERB | Aladdin – Naam Toh Suna Hoga

22 784 просмотра · 2 года назад
Reverb Themes 🎶
60,7 тыс. подписчиков
22 784 просмотра · 2 года назад
ඇලඩින් | ඔබ නිසා song | Aladdin Theme Song REVERB | Aladdin – Naam Toh Suna Hoga Note: Subtitles are available for this video, pls use headphones. Disclaimer; I take no credit for the video posted. All the credits of this video go to the respective owners of this content. Lyrics හිතුමතේ සැරිසරා - සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටුපුරා - ඔය ඇස් ඉබේ ගෑවුනා සිතලග පාත මුව මදහාස - හොර රහසේම කවියක් වෙලා මතු හැමදාම මගෙ හැමදේම - මට අදවාගෙ නුඹමයි තමා ඔබ නිසා ඔබ නිසා - මග නොහැරේවි සුසුමක් පවා දැනෙනවා දැනෙනවා - මුළු ලෝකයම හිත ලග කියා ලං වෙන්න ලං වෙන්න ගිනිගෙන තිබූ සිතුවිලි පවා නිවෙනවා සංසුන්ව නවතින්න හදවත පුරා පැතුමක් බලා ඉන්නවා මා දැවුනා සිත ආයේ නිවුනා // සිතලග පාත මුව මදහාස - හොර රහසේම කවියක් වෙලා මතු හැමදාම මගෙ හැමදේම - මට අදවාගෙ නුඹමයි තමා ඔබ නිසා ඔබ නිසා - මග නොහැරේවි සුසුමක් පවා දැනෙනවා දැනෙනවා - මුළු ලෝකයම හිත ලග කියා ~-~~-~~~-~~-~ Please watch: "රෝස රූ ළඳේ Reverb - Dinusha Dissanayake / Upeka Nirmani | Rosa Ru Lande Song Reverb | Krishna Mohini "    • රෝස රූ ළඳේ Reverb - Dinusha Dissanayake / ...   ~-~~-~~~-~~-~