ගිහිගෙදර සිට සෝවාන් වීමට කළයුතු පිළිවෙත් මොනවාද?
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
0:00 / 0:00
ගිහිගෙදර සිට සෝවාන් වීමට කළයුතු පිළිවෙත් මොනවාද?
2 321 просмотр · 8 месяцев назад
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
28,3 тыс. подписчиков
2 321 просмотр · 8 месяцев назад
-පූජනීය තපෝවනයේ අරියධජ ස්වාමින් වහන්සේ (-Ven Thapowanaye Ariyadhaja Thero) යනු ශ්‍රී ලංකාවේ වර්තමාන බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් ගෞරව කරන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් හරහා බොහෝ දෙනෙකුට මාර්ගෝපදේශය ලබා දෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකි.
උන්වහන්සේගේ දේශනාවල ප්‍රධාන මාතෘකා වන්නේ භාවනාව, සිත දියුණු කරගැනීම, සහ පටිච්චසමුප්පාද ධර්මය වැනි ගැඹුරු කරුණුයි. ධර්ම දේශනාවලට අමතරව, උන්වහන්සේ භාවනා වැඩසටහන් රාශියක් පවත්වති. මෙම වැඩසටහන්වලින්, ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අයට පවා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාරය පිළිබඳව සරලව, නිරවුල්ව මගපෙන්වයි.
"ගිහි ගෙදර සිට
සෝවාන් වීමට කළ යුතු
පිළිවෙත් මොනවාද?"
----------------------------------------------
"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
https://chat.whatsapp.com/F3fpvG8nWBi...
.................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න)🙏🙏🙏
#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස