✔️ගෙදර තියන පොල් වලින් බවුන්ටි හදන්න පුලුවන්ද 🤔| How to make chocolate bounty 🍫|make with madu😋
Make with Madu
0:00 / 0:00
✔️ගෙදර තියන පොල් වලින් බවුන්ටි හදන්න පුලුවන්ද 🤔| How to make chocolate bounty 🍫|make with madu😋
1 949 просмотров · 5 лет назад
Make with Madu
281 тыс. подписчиков
1 949 просмотров · 5 лет назад
#makewithmadu #make_with_madu
බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
👀👇
/ @makewithmadu8676
subscribe like coment and share my chanall ☺️❤️☝
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👇අවශ්‍ය ද්‍රව්‍ය
✔️ පළමු ක්‍රමය
දීසිදි පොල් 100g
ටින් කිරි 135g
මිල්ක් චොකලට් 200g
✔️දෙවන ක්‍රමය
කිටි 250ml
සිනි 80g
පොල් 100g
වයිට් චොකලට් 100g
👇Ingredients
✔️The first method
Desiccated coconut - 100g
Milkmaid - 135g
Milk chocolate - 200g
✔️The second method
Milk - 250ml
Sugar - 80g
Coconut - 100g
White chocolate - 100g