Перейти к содержимому

සෙනසුරු මාරුව ඔබට කොහොමද | Senasuru Maruwa | Saturn Transit

Dr. Keman Kulasiri

0:00 / 0:00

සෙනසුරු මාරුව ඔබට කොහොමද | Senasuru Maruwa | Saturn Transit

107 943 просмотра · 1 г. назад
Dr. Keman Kulasiri
82 тыс. подписчиков
107 943 просмотра · 1 г. назад
ඔබේ පහසුව සඳහා ලග්න වෙන් කර පහතින් දක්වා ඇත එම, ආරම්භය 00:00 මේෂ 07:28 වෘෂභ 16:32 මිතුන 27:37 කටක 38:09 සිංහ 50:48 කන්‍යා 59:40 තුලා 01:05:52 වෘශ්චික 01:12:44 ධනු 01:19:55 මකර 01:27:30 කුම්භ 01:34:09 මීන 01:42:11 අවසාන සාරාංශය 01:48:06 මෙම ලග්න පලාපල විග්‍රහය සම්මත ලග්න පලාපල ක්‍රමයෙන් ඔබ්බට ගොස් සත්‍යවාදී ලෙස ඉදිරිපත් කරන ලද්දකි.පෙර වසර වලදී මෙන්ම ඉදිරි වසර තුළදී සිදුවන සියලු ග්‍රහ මාරුවීම් ඔබගේ හඳහනට කෙසේ බලපාන්නේද යන්න සවිස්තරාත්මකව හා ජ්‍යොතිෂය තුලින් ජිවිතය ජයග්‍රහණය කල හැකි ආකාරය පිලිබඳව ඔබව තවදුරටත් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. එම වීඩියෝ නැරබීම සඳහා මාගේ You Tube නාලිකාව Subscribe කර රැදී සිටින්න. ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට, 0777 40 61 78 සහ 071 10 330 58 යන අංක ඇමතීමෙන් මෙන්ම , Whatsapp , Viber, Imo සහ Botim මගින් ද සම්බන්ධ විය හැක. හමුවීමට , නුගේගොඩ ගම්සභා හන්දියෙන් පැපිලියාන පාරේ මහමාය බාලිකා විදුහල අසල " ඊසර ජෝතිෂ්‍ය කාර්යාලයට " පැමිණිය හැකිය. තෙරුවන් සරණයි !