සතර ඍද්ධිපාද සහ ඍද්ධි ප්රාතිහාර්ය | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
Medamawatha (මැදමාවත)
0:00 / 0:00
සතර ඍද්ධිපාද සහ ඍද්ධි ප්රාතිහාර්ය | අති පූජ්ය එල්ලාවල විජිතනන්ද හිමි
247 просмотров · 1 г. назад
Medamawatha (මැදමාවත)
5,7 тыс. подписчиков
247 просмотров · 1 г. назад
ධර්ම දේශනා ගොනුව : • විපස්සනා භාවනාව පුහුණුවට අදාල කෙටි මාතෘකා ...
සතර ඉර්ධිපාද : ඡන්ද, චිත්ත, විරිය, විමංසා
ඉර්ධි: සතෙක්/ පුද්ගලයෙක් කරන දේ.
ඉර්ධි නොවන දේ: සතෙක්/ පුද්ගලයෙක් මගින් නොව ස්වාභාවිකව සිදු වන දේ.
ඉර්ධි ප්රාතිහාර්ය: සතෙක්/ පුද්ගලයෙක් කරන සිවිශේෂ දේ.
________________________________________________
සැකසුම : ශානි මහත්මිය